බයිසිකල් ඩයිනමෝව
 
ඩයිනමෝව, සරල කෝශ සහ වියළි කෝශ වලට අමතරව විදුලිය උත්පාදනය කරන හා තැන තැන ගෙනයාහැකි කුඩා උපකරණයකි.
ඩයිනමෝව සොයාගත්තේ මයිකල් ෆැරඩේ නම් වු ශ්‍රේශ්ඨ විදාඤයා විසිනි.

 ඩයිනමෝවක අභ්‍යන්තරය
 
පාපැදි වල පිටුපස රෝදයට ආසන්නයේ ඩයිනමෝ සවිකර තිබෙන අතර පාපැදියෙන් රාත්‍රියේදී ගමන් යන විට මෙමගින් ආලෝකය සපයා ගනී.
 
මෙහි ඉහළින්ම තිබෙන කුඩා ලෝහ රෝදය කැරකවීමෙන් විදුලි ධාරාවක් ලබා ගත හැකි අතර එය කැරක වීමේ වේගය අනුව විදුලි ධාරාව අඩු වැඩි වේ.
 
(c) Shilpa Sayura Foundation 2006-2017