වියළි කෝෂය
 
සරල කෝශය සැදීමෙන් පසුව එය විවිධ ක්‍රියාවන් සදහා යොදාගත් අතර එය ඉතාමත් අසීරැ විය.
තැන තැන ගෙනයාමට නොහැකි වීම, රසායනික ද්‍රව්‍යය ඇති බැවින් ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් වෙනම දැක්වීමට වීම, දිගු වේලාවක් අරෝපණය නොතිබීම යනු මේ අතර ඇති ප්‍රධාන ගැටඑ විය.

මෙම තත්ව හමුවේ විද්වතුන්ට වියළි කෝශයක් නිපදවීමේ අවශ්‍යතාවය දැනෙන්නට පටන් ගත් අතර පසුව වියළි කෝශය සොයාගන්නා ලදී. වියළි කෝශය සොයාගත්තේ ඇලෙක්සැන්ඩර් වෝල්ටා නම් වු විදාඤයා විසිනි.
 
 
 
(c) Shilpa Sayura Foundation 2006-2017