මෙම සංගීත ඛණ්ඩ වලට දැනෙන මනෝ භාවයන් අනුව රංග අභ්‍යාස වල යෙදෙන්න. සංගීතය අනුව සිතේ ඇතිවන විවිධ ස්‌වභාවයන් මවා පාමින් තනිව හෝ කණ්ඩායම් වශයෙන් රංග අභ්‍යාස වල යෙදෙන්න. මෙහිදී චලනය, හා ඉරියව්ද හා හැඟීම්ද ප්‍රකාභ කරන අතර කටහඬ භාවිතා නොකෙරේ.
ශිල්ප 64
ශිල්ප 64