පහත රූපයේ පෙන්වා ඇති පරිදි බීකරයකට තනුක සල්ෆියුරික් අම්ලයෙන් ස්වල්පයක් ගෙන ඒ තුලට තඹ තහඩුවක් හා සින්ක් තහඩුවක් දමා කාඩ්බෝඩ් කැබැල්ලක් ගෙන එය නොසෙල්වන ලෙස සවිකරනු ලැබේ.
ඉන් පසු වයර් කැබලි දෙකක් මගින් තඹ තහඩුව හා සින්ක් තහඩුව ඇමීටරයට සම්බන්ධ කරනු ලැබේ.
මෙවිට ඇමීටරයේ යම් පාඨාංකයක් පෙන්වන අතර එය සරල කෝශය මගින් පිටකරණ ධාරාවේ ප්‍රමාණයයි.