සැකිල්ල ඉතා වැදගත් කර්තව්‍යයක් ඉටු කරන අතර, මෝටර් රථයක ඇති ධාවනයට උපයෝගි කෙරෙන අනෙකුත් සියලු කොටස් සවි කෙරෙන්නේ මෝටර් රථයේ සැකිල්ලේ ය. ප්‍රධාන ලෙස වාහන සැකිලි දෙකක් භාවිත වේ.
ඒවා, වෙන ම සෑදූ චැසිය නොහොත් වියුක්ත චැසිය සහ වාහන බඳ තුළ අන්තර්ගත සැකිල්ල නොහොත් සංකලිත සැකිල්ල වේ. සංකලිත සැකිල්ල ඇත්තේ මෝටර් කාර්වල පමණී. එසේ වන්නේ වහලය, දොර සහ වා මුවා කණු ද රථය මත ඇති කෙරෙන බලයයන් දරා ගැනීමට ඉවහල් වන බැවිනි.