බාධක මඟ හරිමින් ලක්ෂ්‍ය දෙකක් අතර දුර මැනීම
 

කිසියම් රේඛාවක දිග මැන ගෙන යෑමේ දී හමුවන බාධකයක් නිසා කිසියම් ලක්ෂ්‍ය දෙකක් අතර දුර මැන ගැනීමට නොහැකි වන අවස්ථා ඇත. මෙවැනි අවස්ථාවක දී මැනුම් රේඛාව වෙනස් කිරීම වෙනුවට බාධකය මඟ හැර හෝ බාධකවලින් තොර කලාපයක් භාවිතයෙන් අදාළ දුර මැනගත හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017