
හුණුගල් යනු ශ්‍රී ලංකාවේ ඇති ඉතා වටිනා ඛණිජ ද්‍රව්‍යයකි. ග්‍රාමීය කර්මාන්තයක් ලෙස දිවයිනේ විවිධ ස්ථානවල ඇති ඩොලමයිට් නිධි ආශ්‍රිතව කැල්සියම් කාබනේට් එනම් හුණු නිශ්පාදනය කෙරේ.
හුණුගල් පුළුස්සා පිළිස්සුණු හුණු මගින් විවිධ කාර්යයන් කරගනී. මෙහිදී හුණු ගල් මෙම හුණුගල් පෝරණුවක් තුළට බහා පුළුස්සණු ලැබේ.
