අක්ෂ දණ්ඩට (ඇක්සලයට) සවි වී ඇති රෝද ඉදිරියට හෝ පසුපසට පෙරළීම මගින් මෝටර් රථයට අවශ්‍ය චලිතය සපයයි. දැනට බහුලව භාවිත වන්නේ රෝද ගරාදි (Spoke) සහිත, වානේ සහ මිශ්‍ර ලෝහ (Alloy) රෝද ය.
ගරාදි සහිත රිම් වැඩි වශයෙන් භාවිත වන්නේ තරග වදින රථවල සහ මෝටර් සයිකල්වල වේ. වානේ රෝද සාදන්නේ එකකට එකක් වැද්දුම් කොට (Press fitted) වෙල්ඩින් කරන (Welded) පළු දෙකකිනි. වානේවල ඇති බර අධික බව හේතුවෙන් ඇලුමීනියම් සමග මුසු කළ වෙනත් මූලද්‍රව්‍යයන් ද්‍රව කිරීමෙන් අනතුරුව රෝදයකට සරිලන අච්චුවකට වත් කර (Moulding) නවීන මිශ්‍ර ලෝහ රෝද (Alloy wheels) නිපදවා ඇත.