සතුන් මෙන්ම ශාක ද ජීව ක්‍රියා සිදුකරයි. එම ජීව ක්‍රියා සිදුවීමට ශාක තුළ විවිධ කොටස් පිහිටා ඇත. ශාක පත්‍ර වල ආහාර චිපද වීම සිදු වේ. එසේම ශ්වසනය ස්‌දු කිරීම සඳහා පුටිකා පිහිටා ඇත.
අවශ්‍ය ජලය සහ පෝෂක උරාගැනීම කරනු ලබන්නේ මූල පද්ධතිය මඟිනි. තවද උරාගත් ජලය සහ නිපදවන ආහාර අවශ්‍ය ස්‌ථාන කරා ගෙනයාම සඳහා පරිවහන පද්ධතිය පිහිටා ඇත.
මේ ආකාරයට ශාක තුළ වර්ධනය සහ ප්‍රජනනය වැනි තවත් බෝහෝ ක්‍රියා සිදුවන අතර ඒවාට අදාල කොටස් ශාකවල පිහිටා ඇත.
ප්‍රරෝහ පද්ධතිය - පත්‍ර, පුෂ්ප, ඵල දරාසිටීම.
මූල පද්ධතිය - ගස දරා සිටීම, ජලය හා ඛණිජ ලවණ උරා ගැනීම.