මිනිසාගේ මූත්‍රවාහිනී පද්ධතිය
  මිනිස්‌ සිරුරේ පිහිටා ඇති තවත් වැතගත් පද්ධතියකි, මූත්‍රවාහිනි පද්ධතිය. සෛලවල ක්‍රියාකාරීත්වය නිසා ඒවායේ සෑදෙන ඇමෝනියා, යූරියා වැනි ශරීරයෙන් බැහැර කෙරෙන්නේ මේ පද්ධතිය මඟිනි.

එහිදී වකු කඩු මඟින් ඒවායේ පෙරීම සිදුවේ. එහිදී පෙරෙන අපද්‍රව්‍ය සහිත අතිරික්‌ත ජලය මූත්‍රාශයේ එකතු වේ. ඒවායේ මූත්‍ර වශයෙන් සිරුරෙන් බැහැර කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017