සිදුහත් කුමරුගේ අභිනික්මන මෙනෙහි කරමින් මංගල තුරඟෙකුගේ ගමන් විලාසය පෙන්නුම් කරන වන්නමකි.
තාලරූපය : සුළු මැදුම් දෙතිත
බෙර පදය : දොං ජිංත ගත දොංත
තානම :
තත් තත් තනත් තනෙන තත් තත් තනත් තනෙන
තත් තත් තනත් තම්දෙ නානා
තන තනෙන තන තනෙන තනත තා නත් තානෙන
තා නත් තනත් තම්දෙ නානා
ගීතය :
සත්වෙත් මහත් අදර ලත් යුත් සිදත් කුමරු
ගත් සත් තොසත් පැවිදි අංගා
අණ කරන වන්නයෙන කන්තකය අසු ගෙනෙන
ගෙන එදුන අසුගෙ පිට නැංගා
ගත් ගත් පයත් අසුගෙ සබ්දත් වසත් සුරිදු
යන්නෙන් තොසින් තිදෙන සමඟා
යන යනෙන කල තිදෙන එතැන තැන පසුව දැන
ගංතෙරට පත්වුණිය එමගා
ලත් ලත් සිතත් තිදෙන වෙත් වෙත් එකත් පසව
මුත් කන්තකත් වේය තුරඟා
සිදුහතුන ගෙන වහන චන්න වලිගය අතින
පැන්නෙන් එතෙර අනොම ගංඟා
ගොත් සිත් මහත් රුසිරු ලත් යුත් සිදත් කුමරු
ගෙන් සත් රැගත් නරත අංගා
තිදෙන පැන ගියෙ ගඟින එතෙද අණ ගෙන බැතින
යෙදුව නැණ වර්ණයෙන තුරඟා
කස්තිරම :
කුඳ ගජිත, කුඳ ගජිත, කුඳ ගජිත, කුඳතා
සීරුමාරුව :
තකු තකට ගත දොංත,
කුංදං ගජිං ජිගත
තකු තකට ගත දොංත දොංතා
අඩවුව :
තත් තකට තක රොං
තක්කඩ තක්කඩ කුඳ තක රොං
තක රොං ගජිං ජිගත
කිටි තකට කුංදත්, ජික රොං
බෙර පදය : දොං ජිංත ගත දොංත
තානම :
තත් තත් තනත් තනෙන තත් තත් තනත් තනෙන
තත් තත් තනත් තම්දෙ නානා
තන තනෙන තන තනෙන තනත තා නත් තානෙන
තා නත් තනත් තම්දෙ නානා
ගීතය :
සත්වෙත් මහත් අදර ලත් යුත් සිදත් කුමරු
ගත් සත් තොසත් පැවිදි අංගා
අණ කරන වන්නයෙන කන්තකය අසු ගෙනෙන
ගෙන එදුන අසුගෙ පිට නැංගා
ගත් ගත් පයත් අසුගෙ සබ්දත් වසත් සුරිදු
යන්නෙන් තොසින් තිදෙන සමඟා
යන යනෙන කල තිදෙන එතැන තැන පසුව දැන
ගංතෙරට පත්වුණිය එමගා
ලත් ලත් සිතත් තිදෙන වෙත් වෙත් එකත් පසව
මුත් කන්තකත් වේය තුරඟා
සිදුහතුන ගෙන වහන චන්න වලිගය අතින
පැන්නෙන් එතෙර අනොම ගංඟා
ගොත් සිත් මහත් රුසිරු ලත් යුත් සිදත් කුමරු
ගෙන් සත් රැගත් නරත අංගා
තිදෙන පැන ගියෙ ගඟින එතෙද අණ ගෙන බැතින
යෙදුව නැණ වර්ණයෙන තුරඟා
කස්තිරම :
කුඳ ගජිත, කුඳ ගජිත, කුඳ ගජිත, කුඳතා
සීරුමාරුව :
තකු තකට ගත දොංත,
කුංදං ගජිං ජිගත
තකු තකට ගත දොංත දොංතා
අඩවුව :
තත් තකට තක රොං
තක්කඩ තක්කඩ කුඳ තක රොං
තක රොං ගජිං ජිගත
කිටි තකට කුංදත්, ජික රොං
ප්රස්ථාරය :