02. ගජගා වන්නම
 

රජුගේ මංගල හස්‌ති රාජයාගේ උදාර ගමන් විලාසය ගැන කියැවෙන වන්නමකි
තාල රූපය : දෙසුළු මහ තුන්තිත
 බෙර පදය :
 
දොමිකිත තක දොම් - දොදොම් දොමිත දොම්
 තානම :
 
තානා තාම් දාන තාම් ද - තම්දෙනා තාම් දාන තාම් ද
 තානා තාම් දාන තාම් - දන තා - නා
 
ගීතය
දෙව්පුර ඇතෙකි - කුඹු දහසයෙකි - දිගදළ අටෙ කී - සත්ගැබෙ කි
 වැව් පොකුණුද කී - සත්සිය ගැණ කී - එක පොකුණක කී - සිවු මලෙ කි
 සිව් මල පෙති කී - ගැණ තිස්‌ දෙක කි - පෙත්තක නැටු කි - සිව් සැටෙ කි
 කව්කර වැණු කී - ලෙව් ඉසි බසෙකි - ගජගා නමකි - වන්නම කි

කස්‌තිරම :
 
රුංතක ජිංතක තරිකිට කුංදත්
 තාග් ගජිංතක තරිකිට කුංදත්
 රොංතක ජිංතක තරිකිට කුංදන් තා
 
 සීරුමාරුව :
 තකු තක ජිජි කුඳ
 ගජිත දොදොංගඩ කඩතක
 කුකුඳං කුජිං කුජිං තා
 
 අඩවුව :
 තාජ් ජිංගත කුංතක ජිංගත
 හජ්ජිත් කුංතක තරිකිට කුංදං
 රොංතක ජිත්, තකුතක ජිත්
 රුඳං ගජිං තා
 කඩතක දැහිං තක ජිජි ගත
 ගජ්, ජිත්, තාත්, කඩතක, ගජිගත, කුඳ කුඳ තා

 ප්‍රස්‌ථාරය :
(c) Shilpa Sayura Foundation 2006-2017