අස්‌ථි පද්ධතිය එකිනෙක හා සමිබන්ධ වී ඇත්තේ පේෂි පද්ධතිය මඟිනි. අත් පා අතුළු ශරීරයේ හැඩය මෙන් ම එවායේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ද පේෂි පද්ධතිය හොඳින් බලපායි. පේෂි තන්තුමය ආකාරයෙන් පිහිටා ඇත.

ශරීරයේ නියමිත හැඩයක් ලබාදීම.
විවිධ අවයවවල ක්‍රියාකාරීත්වය මනාව ඉටු කිරීම.
මොළය, හෘදය, වකුගඩු වැනි සියුමි අවයව ආරක්‌ෂා කිරීම.
ශරීරයට සෘජු බව ලබා දීම.

![](/sayura/images/logo2.png)