ශක්‍ර දෙවියංගේ දක්‍ෂිණවෘත්ත මංගල ශංඛ නාදය ගැන කියැවෙන වැනුමකි.
තාලරූපය :දෙසුලු මහ තුන්තිත
බෙර පදය : දොදොංත දොංතකු දොද්දොද් ජිංජිං ගත්තක ජිංජිං ගත්තකු
තාලරූපය :දෙසුලු මහ තුන්තිත
බෙර පදය : දොදොංත දොංතකු දොද්දොද් ජිංජිං ගත්තක ජිංජිං ගත්තකු
තානම :
තන තාම්ද නා තාම්ද
නා තාම්දෙනා නා ආ
ගීතය :
සක් බඹ ඉසුරු එ විස්‌කම් කරනම
සක් සින්නම් වීණාවය ගෙන සෑම
සක් විති රජ හට ඉසුරිදු කළමෙම
සක් නදයෙන් සෑදි ගාහක වන්නම
කස්‌තිරම :
රුංතක ජිංතක තරිකිට කුංදත් තා
සීරුමාරුව :
තකුතක ජිජිකුඳ ගජිත දොදොංගඩ
කඩතක තකුදං කුජිං කුජිං තා
අඩවුව :
තාං දොමිති ගත දොමිකිත කඩතක
තරිකිට කිතක දොමිත ගත
කිත්තක් ජෙජ් ජෙංතා
වන්නමේ තානම ගැයෙන ආකාරය :
තන තාම්ද නා තාම්ද
නා තාම්දෙනා නා ආ
ගීතය :
සක් බඹ ඉසුරු එ විස්‌කම් කරනම
සක් සින්නම් වීණාවය ගෙන සෑම
සක් විති රජ හට ඉසුරිදු කළමෙම
සක් නදයෙන් සෑදි ගාහක වන්නම
කස්‌තිරම :
රුංතක ජිංතක තරිකිට කුංදත් තා
සීරුමාරුව :
තකුතක ජිජිකුඳ ගජිත දොදොංගඩ
කඩතක තකුදං කුජිං කුජිං තා
අඩවුව :
තාං දොමිති ගත දොමිකිත කඩතක
තරිකිට කිතක දොමිත ගත
කිත්තක් ජෙජ් ජෙංතා
වන්නමේ තානම ගැයෙන ආකාරය :
ප්‍රස්‌ථාරය :