11
විද්‍යුත් චුම්බක පේ‍්‍රරණය
වෙනත් ප්රභයක් සම්බන්ධයෙන් තොරව, චුම්බක ක්ෂේත්රය සසලවිමකින් සන්නායකය විභව අන්තරයක් ජනිත විම විද්‍යුත් චුම්බක පේ‍්‍රරණය ලෙස හැඳින්වේ.
සන්නායකයක උපරිම විභව අන්තරයක් පේ්රණයවිමට චුම්බක රේඛා ලම්බකව කැපි යා යුතුය. දඟරයක් තුළ පේ‍්‍රරණය වන වෝලටියතාව
1. චුම්බක ක්ෂේත්රයේ ස්රාවයට
2. දඟරයේ පොටවල් ගණනට සහ
3. ස්රාවයේ වෙනස් විම් තිව්රතාවට අනුලෝම වශයනේ සමානුපාත වෙයි.
V1nd = N x dΦ/dt
මෙය ෆඬේගේ විද්‍යුත් චුම්බක පේ‍්‍රරණ නියමය ලෙස හැඳින්වෙයි.
ලෙන්ස්ගේ නියමය
පේ‍්‍රරිත විදුලි ධාරාවගලන දිශාව ලෙන්ස්ගේ නියමයෙන් පැහැදිලි කරයි.
එය මෙසේය.
පේ්රරික ධාරාව සෑම විටම. එය පේ‍්‍රරණය කරනු ලබන්නා වු බලයට විරුද්ධත්වයක් ඇති කරනු ලබන දිශාවට ගලයි.
තාක්ෂණික පද
උත්ක්රමය - Deflection
විද්‍යුත් චුම්බක පේ‍්‍රරණය – Electro Magnetic Industion