සෘජු සන්නායක චුම්බක ක්ෂේත‍්‍රය
කාඞ්බෝඞ් කැබැල්ලක් ගෙන එහි මැදින් ඝන සෘජු තඹ කම්බියක් යවන්න. (තඹ කම්බිය දිග එකක් විය යුතුය) තඹ කම්බිය වටා යකඩ කුඩු කාඞ්බා්ඞ් කැබැල්ල මත ඉසින්න. ඉන්පසු කම්බියේ දෙකෙලවර බැටරියකට සම්බන්ධ කොට 10්-15් ධාරාවක් ඒ තුළින් යවන්න (චිත‍්‍රය 10.1 බලන්න)
කාඞ්බෝඞ් කැබැල්ලකට තට්ටු කළ විට යකඩ කුඩු කවාකාර රටාවකට තඹ කම්බිය වටා සැදෙනු දක්නට ලැබේ.
කාඞ්බෝඞ් කැබැල්ල මතින් යකඩ කුඩු ඉවත් කොට කුඩා කොම්පාසු කටු 8 ක් තඹ කම්බිය වටා වෘත්තයක තබන්න (කාඞ්බෝඞ් තලය කම්බියට ලම්බකව විය යුතුය)
කම්බිය තුළින් (10.2 චිත‍්‍රයේ දැක්වෙන පරිදි) ධාරාවක් යවන්න. ධාරාව යැවිය යුතු දිශාව ඊතලයකින් පෙන්නුම් කරයි. එවිට කෙම්පාසු කටු හිස්, කම්බිය වටා වෘත්තියක් ජනිත කරවනු පෙනෙනු ඇත. සියලූම කටු හිස්ඊඩින් දක්වා ඇති පරිදි හැරි සිටිනු ඇත. විදුලිය විසන්ධි කරන්න. එවිට කොම්පාසු කටු සුපුරුදු පරිදි උතුර - දකුණු දක්වනු ඇත.
ඉන්පසු ධාරාවේ දිශාව මාරු කරන්න. නැවත්ත පෙර පරිදිම කොම්පාසු කටු තඹ කම්බිය වටා වෘත්තියක් නිර්මාණය කරනු ඇත. එහෙත් වෙනසකට ඇත්තේ ධාරවේ දිශාව මාරු විමත් සමඟ ම, කොම්පාසු කටුවල හිස් ද මාරු වී තිබිම යි. ඉහත A සිට B දක්වා ධාරාව ගැලූ අවස්ථාවේ කොම්පාසු කටු හිස් චාමාර්තව හැරි තිබු අතර, දැන් A සිට B දක්වා ධාරාව ගලන විට කොම්පාසු දක්ෂිණා වර්ථව හැරෙයි.
මෙම සුළු පරික්ෂණයෙන් කළ හැකි නිරික්ෂණ කිහිපයක් වෙයි.
1. සන්නායකයක් තූලින් ධාරාවක් ගලන විට චුම්බක ක්ෂේත‍්‍රයක් ඇතිවේ.
2. ජනිත වන චුම්බක ක්ෂේත‍්‍රය සන්නායකය වටා වෘත්තාකාර පෙනුමක් ගනි.
3. චුම්බක ක්ෂේත‍්‍රයේ දිශාව, සන්නායකය තුළ ධාරාව ගමන් ගන්නා දිශාව අනුව වෙනස් වෙයි.
චුම්බක ක්ෂේත‍්‍රය ධාරාවට ලම්බක තලයක පිහිටයි.