මිනිසාගේ අස්‌ථි හා පේශි පද්ධතිය
  මිනිසාගේ අස්‌ථි පද්ධතිය

මිනිසකුගේ ශරීරය සෑදී ඇති ආකාරය දෙස බලන විට එය අස්‌ථි පද්ධතියක්‌ දක්‌නට ලැබේ. හිස්‌ කබල, පර්ශු, අත් පා, අස්‌ථිවලින් අස්‌ථි පද්ධතිය නිර්මාණය වී තිබේ.
(c) Shilpa Sayura Foundation 2006-2017