ශ්‍රේණිගත සහ සමාන්තරගත පරිපථ සැසඳීම
| ශ්‍රේණිගත | සමාන්තරගත | 
| 01. සෑම සංරචකයකම ධාරා සමාන වේ. | සෑම සංචකයකම වෝලටියතාව සමාන වේ. | 
| 02. ශ්‍රේණිගත ප‍්‍රතිරෝධකයක් (R) හරහා වෝලටීයතාව V=IR වේ | සෑම ශාකාවකම ධාරාව I=V/R වේ. | 
  | 
      IT = I1 +I2 +I3 .............RN  | 
    
  | 
      ET = E1 +E2 +E3 ..........EN (සන්නයනතාව)  | 
    
| 05. "Rt" පරිපථයේ වැඩි ම අගයට වැඩවෙයි. | Rt පරිපථයේ අඩුම R අගයට අඩුවෙයි. | 
| 06. සැපයුම් වෝලටීයතාව එක් එක් ෂඍවිභව පාතනවලට බෙදෙයි | සැපයුම් ධාරාව It සියලූ ශාඛා අතර බෙදියයි. | 
| 07. වැඩි ම විබව පාතනයලොකු ම ප‍්‍රතිරෝධකය (R) හරහා වේ. | විශාල ම ධාරාව අඩුම ප‍්‍රතිරෝදයක් සහිත ශාඛාව හරහා වේ. | 
| 08. පරිපථයෙහි එක් විවාත තැනක් නිසා සම්පුර්ණ පරිපථය බිඳ වැටේ. | පරිපථය ලූහුවන් විමකින් මුළු පරිපථය ම බිඳ වැටේ. | 
 ශිල්ප 64