සමාන්තර පරිපථයෙහි ජව උත්සර්ජනය
 

සමාන්තර පරිපථයෙහි ජව උත්සර්ජනය



විදුලිධාරාවක් ප‍්‍රතිරෝධකයක් හරහා ගලන සෑම විටක ම ජව උත්සර්ජනයක් ඇති වේ. මේ බව ශ්‍රේණිගත පරිපථවල දක්නට ලැබිණි. සමාන්තරගත පරිපථවල ද මෙය එලෙස ම සිදු වෙයි.























7.5 චිත‍්‍රයෙහි සැපයුම් වොල්ටීයතාව 30V කි. එම පරිපථයේ සැම සංරචකයකට ම සැපයුම් වොල්ටියතාව ලැබෙන නිසා.



P= I2R  යොදා ගැනිමෙන්



PR1       =          22x 15

              =          60W



PR2       =          32x 10 =          90W



PR3       =          52x 6 =          150W වේ


                       

එවිට පරිපථයේ මුළු ජව උත්සර්ජනය



PT        =          PR1 +PR2 +PR3

            =          (60 + 90 + 150)W =          300W



පරිපථයේ සමස්ත ජව උත්සර්ජනය එක් එක් සංචරකවල ජව උත්සර්ජන ඓක්‍යයට සමාන වෙයි.



230V ගෘහස්ථ විදුලිබල සැපයුමට විදුලි පහන්, පංකා , වායු සමිකරණ, විදුලි ලිප් රූපවාහිනි ආදි නොයෙකුත් 230V උපරකණ සමාන්තරව සම්බන්ධ කල විට ඒ සැම උපකරණයිකන්ම වෙන වෙන ම ජව උත්සර්ජන සිදු වේ. විදුලි බල මිටරය (වොට් ැය මානය) මුළු ජව ප‍්‍රමාණය සටහන් කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017