මිනිස් රුධිර සංසරණ පද්ධතය යනු සිරුර තුළ ද්‍රව්‍ය පරිහනය කරන පද්ධතිය යි. මෙහි. මාධ්‍ය වන්නේ රුධිරය යි. රුධිරය සිරුර පුරා පොමිප කිරීම හෘදය මගින් සිදුවේ. එ සෙ පොමිප කරන රුධිරය සිරුර පුරා ගෙන යන්නේ ධමනි මඟිනි. එ අතර ශිරා නැමැති නාළ හෘදය වෙතට ගෙන යයි. රුධිර සංසරණය ඔස්‌සේ ඖෂධ, විටමින් වර්ග, ඔක්‌සිජන් සහ ජීර්ණය වු අහාර සිරුර පුරා අවශ්‍ය ස්‌ථාන කරා බෙදා හැරෙයි. එසේම සිරුරට අනවශ්‍ය ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම සඳහා අදාළ ස්‌ථානවලට යොමු කරන්නේ ද රුධිර සංසරණය ඔස්‌සේය.
රුධිරය
රතුපැහැති උකු දියරයකි.රුධිරය සෛල වලින් හා ප්ලාස්‌මාවෙන් සමන් විතය.ප්ලාස්‌මාවේ ප්‍රධාන සංඝටකය ජලය යි.සිරුරට අවශ්‍ය ආහාර සහ ඔක්‌සිජන්, ඖෂධ වැනි දෑ බෙදා හැරීමත්, අනවශ්‍ය ද්‍රව්‍ය වන කාබන්ඩයොක්‌සයිඩි සහ බහිස්‍රාවී ද්‍රව්‍ය සහිත ජලය සෛල වලින් ඉවත් කිරීමත් රුධිරය සඟින් සිදු කෙරේ, සඳහා අදාළ ස්‌ථාන සඳහා යොමු කිරීමත් රුධිරය මඟින් සිදු කෙරේ.
නාඩි වැටීම
හෘදයේ රුධිරය පොමිප කිරීමේ රටාව ධමනියක් මඟින් අපට දැන ගත හැකිය. එම ක්‍රියාවලිය නාඩි වැටීම නමි වේ. සිරුරේ මේ ධමනි ගැස්‌ම හෙවත් නාඩි වැටීම හඳු ගත හැකි ස්‌ථාන කිහිපයක් ඇත. උදාහරණ – අතේ මැණික් කටුව අසල, නළල දෙපස.