සන්නායක, පරිවාරක සහ අර්ධ සන්නායක
 

විදුලියේදී සියලුම ද්‍රව්‍ය වර්ග තුනකට බෙදිය හැක.



සන්නායක : විදුලිය පහසුවෙන් ගමන් කරන ද්‍රව්‍ය...(රිදී, තඹ, රන් වැනි ලෝහ)



පරිවාරක : විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය...(ප්ලාස්ටික්, රබර්, ලී, වීදුරු, පොලිතීන් වැනි ද්‍රව්‍ය)



අර්ධ සන්නායක : විදුලිය අර්ධ වශයෙන් ගමන් කරන ද්‍රව්‍ය... (සිලිකන්, ජර්මේනියම්, කාබන් වැනි මූල ද්‍රව්‍ය)



ජල පද්ධතියක බටයක් තුලින් ජලය ගලා යන්නා සේ විදුලි පරිපථයක විදුලිය ගලා යන්නේ සන්නායක තුලිනි.

විදුලිය ගැලීම සන්නායකයේ ස්වභාවය, සන්නායකයක වර්ගය අනුව වෙනස් වේ.එය බටයක් තුලින් ගලන ජල ධාරාව බටයේ විශ්කම්භය වැනි බටයේ ස්වභාවය අනුව වෙනස් වන ආකාරයට සිදු වේ.


 

(c) Shilpa Sayura Foundation 2006-2017