සැපයුම
 

යම්කිසි භාණ්ඩයක්, යම් කාලයක් තුළදි යම් මිලකට විකිණිම සදහා වෙළෙද පොළට ඉදිරිපත් කෙරෙන ප්‍රමාණය, ආර්ථික විද්‍යාවේදි සැපයුම යනුවෙන් හැදින්වේ.


සැපයුම, එක් සැපයුම්කරුවෙකුගේ (ව්‍යාපාර ආයතනයක) සැපයුම හෝ සැපයුම්කරුවන් සියලුම දෙනාගේ මුළු සැපයුම හෝ විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017