මද්දලය
නාඩගම් සංගීත සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්‌ඩය මද්දලයයි.මෙය දෙමල බෙරය යනුවෙන් ද හඳුන්වනු ලබයි. දකුණු ඉන්දීය සංගීත සම්ප්‍රධායේ ප්‍රධාන අවනද්ධ භාණ්‌ඩය වන මෘදංගයට මෙම මද්දලය බොහෝ සමානකම් දක්‌වයි. සිංහල නාඩගම් නාට කලාවේ ගමන් තාල සහ ගායනා තාල සඳහා මද්දලයෙන් ලබා ගන්නා පිටුවහල ඉමහත්ය. පසන්, තිර්ලානා, චාපු, කිර්තනම් ආදී වශයෙන් මද්දල් පද කිහිපයකි.