Ep = dQ × p
dp Q
අංශු මාත්‍රයක වෙනසක් පෙන්නුම් කිරිම සදහා ගණිතයේදි භාවිතා කරන සංකේතය d යන අක්ෂරයයි. මෙය මිල ඉල්ලුම් නම්‍යතා සුත්‍රයට සමාන ලෙස පෙනි ගියත්, ලක්ෂ්‍ය නම්‍යතාව යටතේ සලකා බැලෙන්නේ මිලෙහි අංශු මාත්‍රයක තරම් සුළු වෙනසකට ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරය බව සැලකිල්ලට ගත යුතුය.
දක්වන ප්‍රතිචාරය බව සැලකිල්ලට ගත යුතුය.