පුර්ණ නම්‍ය ඉල්ලුම හෙවත් අපරිමිත ඉල්ලුම් නම්‍යතාව
 

භාණ්ඩයක මිල ඉතාමත් සුළු වශයෙන් වෙනස් වන විට පවා ඉල්ලුම් ප්‍රමාණය විශාල ලෙස (එනම් අපරිමිත ලෙස) වෙනස් වන ඉල්ලුම් තත්ත්වය පුර්ණ නම්‍ය ඉල්ලුම හෙවත් අපරිමිත ඉල්ලුම් නම්‍යතාව ලෙස හැදින්වේ.

 

මෙහි මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අගය ඉතාමත් ම අධිකය. එනම්, අපරිමිත අගයක් ගන්නා බව සාමාන්‍යයෙන් ප්‍රකාශ වේ. 

 

ඒ අනුව මිල රුපියල් 10 දි ඉතාමත් සුළු මිල වෙනස් විමකදි පවා ඉල්ලුම් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස් විම් වලට භාජනය වන බව පෙනි යයි.

(c) Shilpa Sayura Foundation 2006-2017