භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් විමේ ඉල්ලුම් තත්ත්වය ඒකිය නම්‍ය ඉල්ලුම ලෙස සැලකේ. ඒකිය නම්‍ය ඉල්ලුම් තත්ත්වය යටතේ ඉල්ලුම් නම්‍යතා සංගුණකය සැමවිටම 1 ට සමාන වේ. ඒකිය ඉල්ලුම් නම්‍ය චක්‍රයක් 2.8 රූපයෙන් දැක්වේ. ඒ අනුව මිල 100% කින් අඩු විමේදී ඉල්ලුම් ප්‍රමාණය ද 100% කින්ම ඉහළ ගොස් ඇත.