එකට අඩු නම්‍ය ඉල්ලුම
 

භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් විමේ ඉල්ලුම් තත්ත්වය, එකට අඩු නම්‍ය ඉල්ලුම හෙවත් අනම්‍ය ඉල්ලුම යනුවෙන් හැදින්වේ.


එකට අඩු නම්‍ය ඉල්ලුම් චක්‍රයක් 2.7 රුපයෙන් දැක්වේ. එහි මිල 50% කින් අඩුවන විට ඊට ප්‍රතිචාර වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වි ඇත්තේ 25% කින් පමණි. එකට අඩු නම්‍ය ඉල්ලුමක් යටතේ ඉල්ලුම් නම්‍යතා සංගුණකය සැමවිටම 1 ට අඩු අගයක් ගනි.

සැමවිටම 1 ට අඩු අගයක් ගනි.

(c) Shilpa Sayura Foundation 2006-2017