මිල ඉල්ලුම් නම්‍යතාව
 

යම් භාණ්ඩයක මිලෙහි ඇතිවන සාපේක්ෂ වෙනසකට අනුරුපව එහි ඉල්ලුම් ප්‍රමාණයෙහි ඇතිවන සාපේක්ෂ වෙනස, මිල ඉල්ලුම් නම්‍යතාව යනුවෙන් හැදින්වේ.


මිල ඉල්ලුම් නම්‍යතාව මනින ආකාරය


මිල ඉල්ලුම් නම්‍යතාව මනින ක්‍රම කිහිපයක් ඇති අතර, ඒ සදහා ඇති අංක ගණිත ක්‍රමය මෙහිදි හදුනා ගනිමු.


ඉල්ලුම් නම්‍යතාව = ඉල්ලුම් ප්‍රමාණය වෙනස් විමේ සාපේක්ෂ වෙනස භාණ්ඩයේ මිල වෙනස් විමේ සාපේක්ෂ වෙනස


          Ed      =       rQ ÷ rP
                             Q       P


          Ed      =       rQ ×    P
                             Q       rP


          Ed      =       rQ × P
                             rP     Q


නිදසුන් :-


මිල (රු.) ඉල්ලුම (ඒකක)
6,000


4.00                      4,000
5.00                      2,000


මෙහි මිල රු.4.00 සිට 5.00 දක්වා වැඩි විමේදි එනමු රු. 4.00 දි මිල ඉල්ලුම් නම්‍යතාව (මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය) ගණනය කරමු.


   


                   =       4,000 2,000 × 4.00
                               4.00  - 5.00      4,000
                   =       2,000  × 4.00
                               1.00     4,000


          Ed      =       2


මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අගය ප්‍රකාශ කිරිමේදි සෘණ ලකුණ නොසලකා හරින බව සැලකිය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017