ප්‍රධාන ඉල්ලුම් නම්‍යතා සංකල්ප
 

ඉල්ලුම කෙරෙහි බලපාන විවිධ විචල්‍යයන් පදනම් කරගෙන ඉල්ලුම් නම්‍යතාව ප්‍රධාන ප්‍රභේද තුනක් යටතේ දැක්විය හැකිය. එනම්,



  • මිල ඉල්ලුම් නම්‍යතාව
  • හරස් ඉල්ලුම් නම්‍යතාව
  • ආදායම් ඉල්ලුම් නම්‍යතාව

(c) Shilpa Sayura Foundation 2006-2017