සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරව පවතිද්දි, ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් විචල්‍යක වෙනසි විමක් නිසා, සමස්ත ඉල්ලුම් තත්ත්වයම වෙනස් විම ඉල්ලුම වෙනස් විම යනුවෙන් හැදින්වේ.
ඉල්ලුම වෙනස් විම, ඉල්ලුම අඩු විම හා ඉල්ලුම වැඩි විම යනුවෙන් දෙයාකාර වේ. ඉල්ලුම වැඩි විම යනුවෙන් අදහස් කෙරෙන්නේ මිල හැර අනෙකුත් විචල්‍යයක වෙනස්විමක් නිසා, (නිදසුන් :- පාරිභෝගික රුචිය වැඩිවිම) සෑම මිලකදිම කලින් ඉල්ලුම් කරන ලද ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ඉල්ලුම් කරන බවයි.
ඉල්ලුම වෙනස් විම, විකල්ප යෙදුම් කිහිපයකින් හදුන්වනු ලැබේ. ඒවා නම්, ඉල්ලුම අඩුවිම හෝ වැඩිවිම, ඉල්ලුම් වක්‍රය වමට හෝ දකුණට හෝ මාරුවිම, ඉල්ලුම් වක්‍රය විතැන් විම යනාදියයි. ඉල්ලුම වෙනස් විම විස්තර කිරිම සදහා මෙම ඕනෑම විකල්ප යෙදවුමක් භාවිතා කළ හැකිය.
යම්කිසි භාණ්ඩයක් මිල හැර, අනෙකුත් සාධකවල වෙනස් විමක් මගිනු ඉල්ලුම් වක්‍රය කෙරෙහි ඇති කරන බලපෑම සාරාංශ වශයෙන්
මිල හැර අනෙකුත් සාධක වැඩි විමේදී අඩු විමේදි
ආදේශක භාණ්ඩවල මිල ඉල්ලුම් වක්‍රය දකුණට ඉල්ලුම් වක්‍රය වමට විතැන් වේ
විතැන් වේ.
අනුපුරක භාණ්ඩවල මිල ඉල්ලුම් වක්‍රය වමට ඉල්ලුම් චක්‍රය දකුණට විතැන් වේ.
විතැන් වේ.
පාරිභෝගික ආදායම
- සාමාන්‍ය භාණ්ඩ ඉල්ලුම් චක්‍රය දකුණට ඉල්ලුම් චක්‍රය වමට විතැන් වේ.
විතැන් වේ.
- අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලුම් චක්‍රය දකුණට ඉල්ලුම් චක්‍රය වමට විතැන් වේ.
විතැන් වේ.
- සුඛෝපභෝගි භාණ්ඩ ඉල්ලුම් චක්‍රය දකුණට ඉල්ලුම් චක්‍රය වමට විතැන් වේ.
විතැන් වේ.
- බාල භාණ්ඩ ඉල්ලුම් චක්‍රය වමට ඉල්ලුම් චක්‍රය දකුණට විතැන් වේ.
වමට විතැන් වේ.
පාරිභෝගික රුචිය ඉල්ලුම් චක්‍රය දකුණට ඉල්ලුම් චක්‍රය වමට විතැන් වේ.
විතැන් වේ.
අනාගත මිල අපේක්ෂණ ඉල්ලුම් චක්‍රය දකුණට ඉල්ලුම් චක්‍රය වමට විතැන් වේ.
විතැන් වේ.