පාරිභෝගිකයෙකුගේ මුදල් ආදායම ස්ථාවරව පවතින විට, ඔහු මිලදි ගනිමින් සිටින භාණ්ඩයක මිල අඩු වුන හොත්, කලින් වියදම් කළ මුදල් ප්‍රමාණය යටතේම මෙම භාණ්ඩයෙන් දැක්වෙන වැඩි භාණ්ඩ ප්‍රමාණය මිලට ගත හැකි විම ආදායම් ප්‍රතිවිපාකය යන්නෙන් අදහස් වේ. මෙය ඔහුගේ මුලික ආදායම ඉහළ යාමකි. එබැවින් භාණ්ඩයක මිල පහළ බසින විට එයින් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩි වන විට ආදායම් ප්‍රතිවිපාකයද වැදගත් හේතුවක් ලෙස සැලකේ.
ආදායම් ප්‍රතිවිපාකය ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියාත්මක වන විට සලකා භාණ්ඩයෙහි ඉල්ලුම් ප්‍රමාණය සංකෝචනය වීමක් සිදු වේ.