පෙනහැළි තුළට වාතය ඇතුළු වීමත් ඉවත් වීමත් යන ක්‍රියාවලිය සිදු කරන්නේ ශ්වසන පද්ධතිය මඟිනි.
නාස් කුහරය
ශ්වසන පද්ධතිය ආරමිභ වන්නේ නාස් කුහරයෙනි. මෙහිදී සිරුරට ඇතුලුවන වාතයේ, දූවිලි පෙරීම, අපද්‍රව්‍ය පිටකිරීම, ජල වාශ්ප එකතු කිරීම, උණුසුමි වීම සිදුවේ.
ශ්වාස නාලය
නාස් කුහරයට ඇතුලු වු වාතය තව දුරටත් පිරිසිදු කර පෙනහැලි වලට යොමු කරවයි.
පෙණහැලි
වම් හා දකුණු ලෙස පෙණහැලි දෙකකි. එය ස්‌පොන්ජිමය ස්‌වභාවයක් ඇත. එහි ඇති වාත අවකාශ වටා රුධිර කේශ නාලිකා රාශියක් පිහිටා ඇත. සිරුරට ඇතුලු වන වාතය එම වාත අවකාශවලට පිරේ. එම වාත අචකාශ ගර්ථ නමින් හැඳින් වේ.
මේ ගර්ථ වලට ඇතුල් වන වාතයේ ඇති ඔක්‌සිජන් රුධිරයට ලබාගන්නා අතර රුධිරයේ ඇති අනවශ්‍ය කාබන්ඩයොක්‌සයිඩි සහ ජලවාෂ්ප වාත කුහර තුළට නිදහස් කිරීමක් සිදුවේ. මේවා ප්‍රශ්වාස වාතය ලෙස පෙණහැලි වලින් බැහැර වේ.