ඉල්ලුම් න්‍යාය බල නොපවත්වන තත්වයන්
 

ඉල්ලුම් න්‍යායේ සාමාන්‍ය ස්වභාවය වන්නේ වැඩි මිලට අඩු ප්‍රමාණයකුත් අඩු මිලට වැඩි ප්‍රමාණයකුත් ඉල්ලුම් කිරිමයි. එහෙත් ඇතැම් අවස්ථාවලදි ඉල්ලුම් න්‍යායේ මෙම මුලික අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

 


  • අත්‍යවශ්‍ය භාණ්ඩවලට පවතින ඉල්ලුම
  • සුඛෝපභෝගි භාණ්ඩවලට පවතින ඉල්ලුම
  • බාල භාණ්ඩවලට පවතින ඉල්ලුම
  • ගිෆන් භාණ්ඩවලට පවතින ඉල්ලුම

(c) Shilpa Sayura Foundation 2006-2017