පාරිභෝගික ඉල්ලුම් ලේඛනය
 

යම්කිසි අවස්ථාවක අනෙකුත් සාධක නොවෙනස්ව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල පමණක් වෙනස් විමේදි එම විවිධ මිල ගණන් යටතේ පාරිභෝගිකයන් විසින් මිලට ගැනිමට සුදානම් විවිධ භාණ්ඩ ප්‍රමාණ පිළිබද සංඛ්‍යා ලේඛනයක්, පාරිභෝගික ඉල්ලුම් ලේඛනයක් ලෙස සැලකේ.

2.1 සංඛ්‍යා සටහන
ඉල්ලුම් ලේඛනයක්

මිල ඉල්ලුම
(රුපියල්) (භාණ්ඩ ඒකක)
10.00 250
20.00 200
30.00 150
40.00 100
50.00 50
60.00 0

(c) Shilpa Sayura Foundation 2006-2017