පාරිභෝගිකයකුගේ ඉල්ලුම් තිරක
 

පාරිභෝගිකයකුගේ ඉල්ලුම තිරණය විම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක පාරිභෝගික ඉල්ලුම් තිරක යන්නෙන් අදහස් වේ. පාරිභෝගිකයකුගේ ප්‍රධාන ඉල්ලුම් තිරක පහත දැක්වේ.

 


  • සලකා බලන භාණ්ඩයේ මිල.

  • පාරිභෝගිකයාගේ ආදායම හා ධනය.

  • අනෙකුත් භාණ්ඩවල මිල, එනම්, ආදේශන භාණ්ඩ, අනුපුරක භාණ්ඩ හා වෙනත් සියලුම භාණ්ඩ යනාදියෙහි මිල.

  • පාරිභෝගික රුචිය.

  • මිල අපේක්ෂණය, එනම්, භාණ්ඩ මිල පිළිබද අනාගත අපේක්ෂණ.

  • තරුණ දත්ත, එනම්, වයස් ව්‍යුහය, ග්‍රාමිය නාගරික භාවය, ස්ත්‍රි, පුරුෂ , ළමා, තරුණ, වැඩිහිටි, යනාදී සාධක.

(c) Shilpa Sayura Foundation 2006-2017