පාරිභෝගික ඉල්ලුම
 

කිසියම් නිෂ්චිත අවස්ථාවකදි තම අවශ්‍යතා හා වුවමනා ද, මිලදි ගැනිමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය ද අනුව, පාරිභෝගිකයකු විසින් මිලදි ගැනිමට සුදානම් භාණ්ඩ ප්‍රමාණය, ආර්ථික විද්‍යාවේදි ඉල්ලුම යනුවෙන් හැදින්වේ.

 

මේ අනුව පාරිභෝගික ඉල්ලුමක් ඇතිවිම කෙරෙහි බලපාන ප්‍රධාන කරුණු

 


  • අවශ්‍යතා හා වුවමනා

  • මිලට ගැනිමේ හැකියාව (ක්‍රය ශක්තිය)

(c) Shilpa Sayura Foundation 2006-2017