ස්ථියිතාව
 

ආර්ථිකයක් තුළ කලින් කලට ඇති විය හැකි සේවා වියුක්තිය, උද්ධමනය, වැනි ආර්ථික උච්චාවචනයන්ගෙන් තොරව (එනම්, ඒවා වැළැක්වීමෙන්) ආර්ථික ක්‍රියාත්මක වීම, ආර්ථික ස්ථායිතාවය යන්න අදහසයි.

ආර්ථිකයක් තුළ කළින් කලට ඇති විය හැකි ප්‍රධාන ආර්ථික උච්චාවචන කිහිපයකට නිදසුන් පහත දැක්වේ.


 


  • සේවා වියුක්තිය.

  • උද්ධමණය

  • අවධමනය

  • මිල ස්ථායිතාවය (මිල මට්ටම උච්චාවචනය වීම)

  • මුදලේ අගය උච්චාවචනය වීම

  • ගෙවුම් ශේෂයේ අසමතුලිතාව

  • ආර්ථික වක්‍ර

(c) Shilpa Sayura Foundation 2006-2017