පුර්ණ සේවා නියුක්තිය යන සංකල්ය මෙහිදි සලකා ලබන ලදි. පුර්ණ සේවා නියුක්තිය හා ශ්‍රම සේවා නියුක්තිය යන සංකල්ප දෙකෙහි අර්ථය අතර වෙනසක් පවති. පුර්ණ සේවා නියුක්තිය යනුවෙන් පුළුල් වශයෙන් අදහස් කරන්නේ ශ්‍රමය, භූමිය, ප්රාග්ධනය, ව්‍යවසායකත්වය යන සියලු සාධකසේවා පුර්ණ වශයෙන් බාවිතයේ යෙවීමයි. එහෙත් ශ්‍රම සේවා නියුක්තිය යන්න පදනම් වන්නේ ශ්‍රමය නැමැති නිෂ්පාදන සාධක පමණි. ඒ අනුව, මිනිස් ශ්‍රමය නිෂ්පාදන කාර්යෙහි යෙදීම, ශුම සේවා නියුක්තිය යනුවෙන් හැදින්විය හැකිය.