පුර්ණ සේවා නියුක්තිය
ආර්ථිකය සතු සියලුම නිෂ්පාදන සම්පත්
(එන්ම ශුමය, භූමිය, ප්රාග්ධනය, ව්‍යවසායකත්වය වනු සියලුම සාධක සේවා)
පුර්ණ වශයෙන් නිෂ්පාදනයේ යෙදි පැවතීම පුර්ණ සේවා නියුත්කිය, යන සංකල්පයේ අදහස වේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017