ආර්ථික අරමුණ යන්නේ අදහස
 

සමාජයක් සිය ආර්ථිකය තුළින් ඉටු කර ගැනීමට උත්සහ කරන විවිධ අභිමතාර්ථයන්, ආර්ථික අරමුණු යනුවෙන් හඅදින්වේ. මෙම ආර්ථික අරමුණු ආර්ථික යාන්ත්‍ර ණයට අයත් විවිධ ආයතන, උපකරණු සහ ක්‍රම භාවිතයෙන් ඉටු කර ගනු ලැබේ.



  1. සෑම ආර්ථිකයක් විසින්ම ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරෙන පොදු ආර්ථික අරමුණු
  2. පුර්ණ සේවා නියුක්තිය (උපරිම සම්පත් භාවිතය)
  3. ආර්ථික ස්ථියාතාව
  4. සාධාරණත්වය
  5. ආර්ථික සංවර්ධනය

සමාජයක් සිය ආර්ථිකය තුළින් ඉටු කර ගැනීමට උත්සහ කරන විවිධ අභිමතාර්ථයන්, ආර්ථික අරමුණු යනුවෙන් හඅදින්වේ. මෙම ආර්ථික අරමුණු ආර්ථික යාන්ත්‍ර ණයට අයත් විවිධ ආයතන, උපකරණු සහ ක්‍රම භාවිතයෙන් ඉටු කර ගනු ලැබේ. සෑම ආර්ථිකයක් විසින්ම ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරෙන පොදු ආර්ථික අරමුණු පුර්ණ සේවා නියුක්තිය (උපරිම සම්පත් භාවිතය) ආර්ථික ස්ථියාතාව සාධාරණත්වය ආර්ථික සංවර්ධනය පුර්ණ සේවා නියුක්තිය ආර්ථිකය සතු සියලුම නිෂ්පාදන සම්පත් (එන්ම ශුමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය වනු සියලුම සාධක සේවා) පුර්ණ වශයෙන් නිෂ්පාදනයේ යෙදි පැවතීම පුර්ණ සේවා නියුත්කිය, යන සංකල්පයේ අදහස වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017