කෙසේ නිපදවිය යුතුද?
 කවුරුන් විසින් කුමණ නිෂ්පාදන ශිල්පිය ක්‍රම භාවිතයෙන් නිෂ්පාදන කළ යුතු ද යන්න මෙයින් අදහස්වේ.

නිදසුන්:- නිෂ්පාදන කටයුතු කළ යුත්තේ, රාජ්‍ය අංශය විසින් ද, පෞද්ගලික අංශය විසින් ද, එමෙන්ම නිෂ්පාදන කටයුතු කළ යුත්තේ ප්‍රාග්ධන සුක්ෂම නිෂ්පාදන ශිල්පීය ක්‍රමය අනුවද, ශ්‍රම සුක්ෂම නිෂ්පාදන ශිල්පිය ක්‍රමය අනුවද යන වග.

(නිෂ්පාදන ක්‍රියාවලියේ දි ප්‍රාග්ධන වැඩියෙන් ද, ශ්‍රමය අඩුවෙන් ද, යොදා ගැනීම ප්‍රාග්ධන සුක්ෂම ශිල්පීය ක්‍රමය ලෙසද, ශ්‍රමය වැඩියෙන් ද, ප්‍රාග්ධන අඩුවෙන් ද, යොදා ගැනීම ශ්‍රම සුක්ෂම ශිල්පිය ක්‍රමය ලෙස ද හැදින්වේ.)
(c) Shilpa Sayura Foundation 2006-2017