භාණ්ඩයේ මූලාශ්‍රය හෙවත් නිෂ්පාදන අංශ අනුව නිෂ්පාදිතයේ සැකැස්ම
- කෘෂිකර්ම නිෂ්පාදිත (කෘෂි භාණ්ඩ)
- කාර්මික නිෂ්පාදිත (කර්මාන්ත භාණ්ඩ)
- සේවා නිෂ්පාදිත (සේවා)
ශ්‍රී ලංකාවේ දේශිය නිෂ්පාදිතයේ ආංශික සැකැස්ම ඇසුරින් මෙම අංශ හදුනා ගැනීමු.
- කෘෂිකර්මය. (වගා, පසු, ධිවර)
- පතල් හා කැණීම්.
- නිමැවුම් කර්මාන්ත.
- ඉදිකිරීම්.
- විදුලිය,
- ගෑස් හා සනීපාරක්ෂක සේවා.
- ප්‍රවාහනය,
- ගබඩාකරණය හා සන්නිවේදනට.
- තොග හා සිල්ලර වෙළදාම.
- බැංකු රක්ෂණ හා නිශ්චල දේපළ.
- නිවාස අයිතිය.
- රාජ්‍ය පරිපාලනය හා ආරක්ෂිත කටයුතු.
- සේවා. (අන් තැනක සදහන් නොවන)
කෘෂිකර්මික නිෂ්පාදිත :- 1 අංශය,
කාර්මික නිෂ්පාදිත :- 2,3,4,5, යන අංශ,
සේවා නිෂ්පාදිත :- 6,7,8,9,10,11, යන අංශ,
ප්‍රාතමික අංශය :- 1,2, යන අංශ
ද්විතීය අංශ :- 3,4,5, යන අංශ,
තෘතීය කටයුතු :- 6,7,8,9,10,11,යන අංශ,
භාණ්ඩ උපයෝජනය (භාවිතයට යොදවා ගන්නා ආකාරය)අනුව නිෂ්පාදිතය වර්ගීකරණය