ආර්ථික වර්ධනය
 

ආර්ථික වර්ධනයේදී සමස්ත ආර්ථිකයේම නිෂ්පාදන ශක්තිය ඉහල නගී. මෙය ආර්ථිකතයේ නිෂ්පාදන හැකියාව වර්ධන වීමකි. මෙහිදි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය සිරස් හා තිරස් යන අක්ෂ දෙකෙන්ම දකුණට විතැන් විය යුතුය. එයට හේතුව ආර්ථික වර්ධනය යනු, එක් භාණ්ඩයකට (එක් කර්මාන්තයකට) පමණක් සීමා වූවක් නොව සමස්ත ආර්ථිකයේම වර්ධනය පෙන්නුම් කෙරෙන ක්‍රීයාවලියක් වීමය.

(c) Shilpa Sayura Foundation 2006-2017