නිෂ්පාදන හැකියා මායිම
 

ආර්ථිකයක පවත්නා සාධක සම්භාරය පුර්ණ වශයෙන් ද උපරිම ඵලදායිතාව ලැබෙන් අයුරින්ද යොදා ගැනිමෙන් ලබාගත හැකි උපරිම හෙවත් ප්‍රශස්ත නිමවුම් මට්ටම්, නිශ්පාදන හැකියාව යනුවෙන් හැදින් වේ. ආර්ථිකයේ පවත්නා සම්භාරය සහ සාධක වල ඵලදායිතාව යන සාධක, නිෂ්පාදන හැකියාව තීරණය කෙරෙන ප්‍රධාන සාධක ලෙස සැලකේ. 



(c) Shilpa Sayura Foundation 2006-2017