භාණ්ඩයක නිෂ්පාදනය වෙනස් වන විට ආවස්ථික පිරිවැය විවිධ ආකාරයට හැසිරිය හැකිය. ඉහත නිදසුන් සලකා බලන ලද්දේ ආවස්ථික පිරිවැය දිගින් දිගටම ස්ථාවරව පවතින තත්වයකි. එහෙත් පොදු වශයෙන් සලකා බලන ලද්දේ ආවස්ථික පිරිවැය දිගින් දිගටම ස්ථාවරම පවතින තත්වයකි. එහෙත් පොදු වශයෙන් සලකා බලන කල ආවසිථික පිරිවැයේ හැසිරිම ප්‍රධාන අවස්ථා 4 ක් යටතේ දැක්විය හැක.
- ස්ථාවර ආවස්ථික පිරිවැය.
- වැඩෙන (වැඩි වන) ආවස්ථික පිරිවැය.
- හීන වන ආවස්ථික පිරිවැය.
- මිශ්‍ර ආවස්ථික පිරිවැය.