ආර්ථික කටයුත්තක් සදහා ශ්‍රමය සැපයිමට ඉදිරිපත් වන ජන කොටස, ශ්‍රම බලකාය යනුනේ හැදින් වේ. ශ්‍රම බලකාය සේවා නියුක්තිකයන් හා සේවා වියුක්තිකයන් යන කොටස් දෙකෙන් සමන්විත වේ. ශ්‍රම බලකායට ඇතුලත් වන පුද්ගලයනගේ අවම වයස් මට්ටම පිළිබදව ස්ථිර සිමාවක් නොමැත. ශ්‍රි ලංකා වේ ශ්‍රම බලකාය පිලිබද සමික්ෂණ වල අවුරුදු 10 හෝ ඉන් ඉහල වයසැති සියලු පුද්ගලයන් ශ්‍රම බලකායට ඇතුලත් කර ඈත.
ශ්‍රම බලකාය ගණනය කරන ආකාරය
1. වැඩ කල හැකි වයස් සිමාවේ සිටින ජන සංඛ්‍යාව
(සක්‍රිය ජනගහනය) xxxxxxx
අඩු කලා :-
2. වැඩකල හැකි වයස් සිමාවේ සිටින ජන සංඛ්‍යාව,
ශ්‍රමය සැපයිම සදහා ඉදිරිපත් නොවන සංඛ්‍යාව
(පූර්ණ කාලීනව අධ්‍යාපනය ලබන සිසුන්,
රෝගි බව හෝ xxxxx
වෙනත් එවැනි හේතු මත ශ්‍රමය සැපයිමට ඉදිරිපත් නොවනපිරිස,
වෙනත් එවැනි හේතු මත ශ්‍රමය සැපයිමට ඉදිරිපත් නොවනපිරිස,
ස්වෙච්ඡාවෙන් රැකියා සදහා ඉදිරිපත් නොවන පිරිස,
ගෘහණියන්)
3. ශ්‍රම බලකාය xxxxx
3. ශ්‍රම බලකාය xxxxx