මිනිස් අවශ්‍යතා සපුරා ගැනිම සදහා මිනිස් තිරණ වල ප්‍රථිඵලයක් වශයෙන් ලබාගන්නා වු ද පිරිවැයකින් යුක්ත වන්නා වු ද භාණ්ඩ, ආර්ථික භාණ්ඩ ලෙස හැදින්වේ. සමාජය තුල සිදුවන නිෂ්පාදන ක්‍රියාවලි මගින් ආර්ථික භාණ්ඩ සම්පාදනය වේ. ආර්ථික භාණ්ඩ සම්පාදනය කිරිම ආර්ථිකයක කාර්ය්‍ය ලෙස හැදින් වේ.
ආර්ථික භාණ්ඩ වල විශේෂ ලක්ෂණ
මිනිසා විසින් ගන්නා ලද නිෂ්පාදන තීරණයක ප්‍රතිඵලයක් විම.
- පිරිවැයක් දරා තිබිම.
- මිලක් තිබිම.
- හිමිකමත් පැවතීම.
- හිගතාවයකින් යුක්ක වීම.
- ආර්ථික භාණ්ඩයක් ලබාගැනීම සදහා ආවස්ථික පිරිවැයක් දැරිය යුතුවීම.
හිඟකම හා තේරීම අතර පවතින මූලික සම්බන්ධතාවය ලෙස ආවස්ථික පිරිවැය හැදින්විය හැකිය.