සැපයුමක් පවතින අවස්ථාවලදි පිරිවැයකින් ෙතාරව, එනම් නොමිලේ ලබාගතහැකි භාණ්ඩ පිරිවැය රහිත භාණ්ඩ ලෙස හැදින්වේ. මනිසාගේ වැදගත් අවශ්‍යතා කිපයක් මෙම භාණ්ඩ මගින් ඉටුවේ.
පිරිවැය රහිත භාණ්ඩ සදහා නිදසුන්
- හිරු එළිය
- වාතය
- වර්ෂාව
පිරිවැය රහිත භාණ්ඩ වල විශේෂ ලක්ෂණ
- මිනිසාට ඉතා වැදගත් අවශ්‍යතා කිපයක් ඉටු කිරිමේ හැකියාව ඇත.
- පිරිවැය රහිත භාණ්ඩ වලට මිලක් නැත.
- මිනිස් තිරණයකින් හෝ ආයාසයකිත් තොරව සැපයේ.
- සැපයුම සම්බන්දයෙන් මිනිසාට හෝ ආර්ථිකයට පාලනයක් කල නොහැක.