සෛල එකකින් පමණක් නිර්මාණය වී ඇති සතුන් ඒක සෛලික ජීවීන් ලෙස හැඳින් වේ.
උදහරණ:- ඇමීබා, පැරමීසියමි. ක්‌ලැමිඩොමොනාස්. ඇමීබා ඒක සෛලික ජීවියෙකු වුවත් ඌ අහාර ගැනීම, සංචරණය, බෝ වීම ශ්වසනය වැනි සියලුම ජීව ක්‍රියා සිදු කරයි.
ශිල්ප 64සෛල එකකින් පමණක් නිර්මාණය වී ඇති සතුන් ඒක සෛලික ජීවීන් ලෙස හැඳින් වේ.

ශිල්ප 64