දෙබෙදුම් සූචිය
ද්‍රව්‍යවල කිසියමි ගුණයක ඇති නැති බව මුල්කරගෙන එම ද්‍රරව්‍ය කාණ්‌ඩ දෙකකට වෙන් කිරීම දෙබෙදුම් සූචිය ලෙස හැඳින්විය හැකිය. මේ අනූව කිසියම් ලක්‌ෂණයක ප්‍රතිවිරුද්ධ ලක්‌ෂණ යුගල අනූව ජීවින් වෙන් කිරීම දෙබෙදුම් සූචියෙන් සිදු කෙරේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017